රාමායනයේ තතු විස්තර කරමින් ඒ ගැන අදහස් පළ කළ පුරාවිදැදුැ මහාචාර්ය සෙනරත් පරණවිතානයන් 1946දී පළ කළ අදහස් පළමු කොට විමසා බලමු.
'' රාමායනයෙන් ඓතිහාසික කරැණු සොයන්ට යාම නිශ්ඵලය. රාමායනය දේව කථා ගණයට අයත් මහා කාව්‍යයකි. ඒ කාව්‍යයෙහි චරිත නායකයන් වශයෙන් දැක්වෙන සීතා, රාමා, රාවණා, හනුමන් යනාදීහු මනසින් මැවූ ෑපයෝය. ස්වාභාව ධර්මයේ ජීවන පැවැත්ම සදහා නිරතුැව සිදුවන සටනක් ලක්ෂණානුසාරයෙන් එහි දක්වා තිබේ. සීතා-ජානකී වනාහි නගුල් පාරය. රාමා ශස්‍ය වෘක්ෂලතාවන්ගේ වැඩීම හා ඵල දැරීමයි. රාවණා වනාහි නියගයයි. හී සා බිජු වපුරා පැලවෙන කල නියගය එය පාලු කරීමට එයි. එවිට වැසිවලාවලින් ගුවන වැසේ. ඒ හනුමන්තා තම පිරිවර සමග පැමිණීමයි. එවිට වනුයේ සටනකි. ගෙරවීම, විදුලි කෙටීම, ආදිය සිදු වෙයි. මේ සටන රාමායනයෙහි විස්තර වේ. එහෙයින් මනඃකල්පිත රාවණා රජකුගේ සමයේ සිට පැවත එන මිනිසුන් පිළිබද ක ැණු කිව නොහැකියි.''
මේ කතන්දරය අපට අවශ්‍ය ලෙස නිර්මාණය කළ හැක. වේද ග්‍රන්ථ උපනිෂදය වැනි ඉන්දීය දාර්ශනික ග්‍රන්ථ ගුැ කර ගෙන නව මත බිහි කළ හැක.
මේ සියල්ල මහින්දාගමනයෙන් පසු ලියැවුණු සෙල්ලිපි මත පදනම්ව පැමිණි නිගමනයන්ය. එසේම ඔහු මෙසේද පවසා තිබේ.
'' මහින්දාගමනයට පෙර වූ කිසිම ගොඩනැගිල්ලක නටබුන් මෙතෙක් සොයා ගෙන නැත''
නමුත් කාරණා කාරණා විමසීමේදී මෙය මෙසේ නොවන බව පැහැදිලිය.
ඒ ගැන ඉදිරියේදී...