

ධර්මසිරි බණ්ඩාරනායකයන්ගේ ඒකාඅධිපති ගැන මෙන්න මරැ අදහසක්.
අදහස කසුන්ගෙ.
'' ....අද ආඥාදායකත්වය පෙර පුරුදු විදියට රළු සහ නග්න
ස්වරූපයෙන් නැහැ. ඒ වෙනුවට ඒක මාර සූක්ෂමයි. දැන් experience දේ වෙන්නේ ඒක.
ඒත් ඒකාධිපති තුළ පෙන්වන ඒකාධිපතියා විහිළුවක්. ඒක යල්පැනල. මේක දේශපාලනික වශයෙන් වර්තමාන ක්‍රමයට කිසිම අභියෝගයක් නැහැ.මගේ අදහස - ඒ හින්දා නාට්‍යය ෆේල්.."
සංවාදයට විවෘතයි...